Land for sale in Monaragala Bibila | Sri Lanka | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල නගරයේ පිටකුඹුර ප්‍රදේශයෙන් අක්කර 10ක ඉඩම විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන් ගෙයක් හා වැසිකිලියක් සහිත කුඩා නිවසක් ද ඇත


පිටතින් වෙනම ගබඩා කාමරයක් ද සහිතයි  


වැඩ නිම කරන ලද විශාල වගා ළිඳක් ඇත  


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ගේට්ටු යොදා ඇත 


අඩි 12ක පාර ඉඩමට ම 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


බලපත්‍ර සහිත ඉඩමකි


හොඳින් ඵල දරන කොකෝවා, ගම්මිරිස්, අඹ වගාව හා හොඳින් වැඩුණු රබර් වගාව සහිත ඉඩමකි 


බිබිල - අම්පාර ප්‍රධාන පාරට මී. 100යි 


බිබිල නගරයට කි.මී. 12ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු12,500,000.00 (ලක්ෂ 125යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Monaragala, Bibila, Sri Lanka.

Land for sale in Bibila Pitakumbura Monaragala district

SKU: VR223/1
₨12,500,000.00Price
bottom of page