top of page

මොණරාගල දිස්ත්‍රිකයේ බිබිල මැදගම ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමග නිවාස 2 විකිණීමට

නිවාස 2,  නිදන කාමර දෙකකින් සහ නිදන කාමර 4 කින් සමන්විතය

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පොල්, ගම්මිරිස්, කෙසෙල් සහ රබර් වැනි බෝග වගාවන් ඇත

මැදගම - කොළඹ බස් මාර්ගයට මායිම්ව ඇත

මැදගම නගරයට දුර කි.මී 7යි

පාසැල් ඉතා ආසන්නව

වැඩිම ඉල්ලුමට ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

මිල : රු 75,00,000.00

අමතන්න : +94703000933

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Bibila Monaragala district / VR202008211521

SKU: VR202008211521
₨7,500,000.00Price
    bottom of page