top of page

ගම්පහ මහ නගර සභා සීමාවේ පිහිටි බැණ්ඩියමුල්ල ප්‍රදේශයෙන් පර්චස් 10.6ක හා පර්චස් 10.2ක  ඉඩම් කොටස් දෙක විකිණීමට 


තැනිතලා හරි හතරැස් ඉඩම් වේ 


ඉඩම් වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 11.5 බැගින් වූ මාර්ග ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන අැතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පොල් හා කොස් ශාක කිහිපයක් සහිතයි 


ගම්පහ - කොළඹ ප්‍රධාන පාරට මී. 50යි 


මිරිස්වත්ත හන්දියට මී. 500ක දුර 


ගම්පහ නගරයට කි.මී. 3යි 


බණ්ඩාරනායක විද්‍යාලය, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලය, රත්නාවලී බාලිකා විද්‍යාලය, යශෝදරා බාලිකා විද්‍යාලය හා රීජන්ට් ජාත්‍යන්තර පාසල ඇතුළු ප්‍රධාන පෙලේ පාසල් රාශියක් කි.මී. 3ක් ඇතුළත 


කච්චේරියට මී. 200ක දුර 


රෝහලට හා පොලිසියට කි.මී. 3ක දුර 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරිවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා අාසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


පර්චසයක මිල : රු1,000,000.00 (ලක්ෂ 10යි)

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

Contact : 0712498191 / 0706676579

Land for sale in Bendiyamulla Gampaha municipal council area

SKU: VR195/12308141611
₨1,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page