Land for sale in Beliatta Sitina Maluwa Hambantota district in Sri Lanka | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත නගරයේ සිටින මළුව ප්‍රදේශයෙන් පර්චස් 28ක තැනිතලා ඉඩම විකිණීමට 

 

ඉඩම වටා කොන්ක්‍රීට් කණු සිටුවා මායිම වෙන්කර ඇත 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

හොඳින් ඵල දරන සියඹලා ගහක් ද තේක්ක පැල 4ක් ද ඇත 

 

බෙලිඅත්ත - තංගල්ල ප්‍රධාන පාරට අඩි 48ක මුහුණත 

 

බෙලිඅත්ත නගරයට කි.මී. 1.5යි 

 

තංගල්ල නගරය කි.මී. 2.5ක දුරින් 

 

ජාතික පාසලට කිලෝමීටරයක දුර 

 

සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

පර්චසයක මිල : රු500,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

Land for sale in Beliatta Sitina Maluwa Hambantota district in Sri Lanka

SKU: VR153/22304201042
₨500,000.00Price
    bottom of page