top of page

මොණරාගල අළුතින් ඉදි කිරීමට යෝජිත ආයුර්වේද විශ්ව විද්‍යාලය ආසන්නව බිම් කොටස් විකිණීමට

 

මොණරාගල දිස්ත්‍රිකයේ බටුගම්මන ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 200ක මුඩු ඉඩම් සින්නක්කර ඔප්පු සමගම විකිණීමට තිබේ

 

අලුතින් ඉදි වීමට යෝජිත ආයුර්වේද විශ්ව විද්‍යාලය ආසන්නව ඇත

මෙම භූමි ප්‍රදේශය තුළ ඔසු උයන්, නැවත වන වගා කිරීම, සත්ව ගොවිපලවල්, හෝටල් ඉදිකිරීම, සත්ව උද්‍යාන හා වගා කටයුතු සඳහා වඩාත් සුදුසු සුන්දර පරිසරයක් ඇත

 

අක්කරයක මිල රු500,000.00 බැගින්, අක්කර 25 සිට ඉහලට කොටස් වශයෙන් වුවද ලබාගත හැක

අමතන්න : +94768970365

Land for sale in Batugammana Monaragala district / VR202101031638

SKU: VR202101031638
₨500,000.00Price
    bottom of page