top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයේ බිඳුනුවැව ප්‍රදේශයේ තරුණ කදවුර අසල පිහිටි පර්චස් 25ක ඉඩම විකිණීමට 


නිවසක් සෑදීමට ගෙපලක් කපා බිම සකස් කර ඇත 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


කාපට් පාරකට මුහුණලා පිහිටි ඉඩමකි


නළ ජලය, ළිං ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් වැඩුණු සපු හා ටර්පන්ටයින් ගස් 2ක් ද, කෙසෙල් වගාවක් ද සහිතයි 


බිඳුණුවැව හන්දියට කි.මී. 1ක දුර


බණ්ඩාරවෙල නගරය කි.මී. 3ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි  


පර්චසයක මිල : රු475,000.00


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Badulla, Bandarawela, Sri Lanka.

Land for sale in Bandarawela Bindunuwewa Badulla district

SKU: VR227/7
₨475,000.00Price
bottom of page