Land for sale in Bandaragama Raigama Kalutara district | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම නගරයේ රයිගම ප්‍රදේශයෙන් පර්චස් 25ක ඉඩම විකිණීමට 


ඉඩමේ කොටසක් තාප්පයකින් ද, කොටසක් කම්බි වැටකින් ද ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


ජලගැලීම් වලින් තොර ප්‍රදේශයකි


ඵල දරන පොල්, කොස්, දෙල් හා රඹුටන් වගාව සහිත භූමියකි 


හොරණ - රත්නපුර ප්‍රධාන පාරට මී. 350ක දුර 


බණ්ඩාරගම නගරයට කි.මී. 2යි  


හොරණ නගරයට කි.මී. 4යි 


අධිවේගී පිවිසුම මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු7,000,000.00 (ලක්ෂ 70යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kalutara, Bandaragama, Sri Lanka.

Land for sale in Bandaragama Raigama Kalutara district

SKU: VR221/2
₨7,000,000.00Price
bottom of page