Land for sale in Bandaragama Raigama Kalutara district | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම නගරයේ රයිගම ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම විකිණීමට 


අඩි 12ක පාර ඉඩමට ම ඇත 


නළ ජල පහසුකම ඉඩමට ම ලබාගෙන ඇත 


විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරන පොල් ගස් 5ක් ද සහිතයි 


රත්නපුර - පානදුර ප්‍රධාන පාරට මී. 500යි 


බණ්ඩාරගම නගරයට කි.මී. 4යි 


පාසල කි.මී. 1ක දුරින් 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සදහා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු450,000.00

Land for sale in Bandaragama Raigama Kalutara district

SKU: VR192/72308081602
₨450,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page