Land for sale in Balapitiya Galle district 236/4 | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයෙන් පර්චස් 70ක ඉඩම විකිණීමට


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


අධිකරණ තීන්දුවකින් නිරවුල් වුනු පිරිසිඳුසින්නක්කර ඔප්පු සහිත ඉඩමකි 


මුහුදු වෙරළට දුර මීටර් 500යි


පිරිසිදු වෙරළ තීරයක් සහිත ප්‍රදේශයකි 


පුළුල් තාර පාර ඉඩමටම ඇත 


අවට විශාල හෝටල් ප්‍රමාණයක් සහිත ප්‍රදේශයකි


ගාලු පාරට පයින් යන දුර


බලපිටිය නගරයට උපරිම දුර මීටර් 500යි


හරි හතරැස් ඉඩමකි


වීලා එකකට, උත්සව ශාලාවකට හෝ Tourist hotel එකකට වඩාත්ම සුදුසුයි


සම්පූර්ණ ඉඩම හෝ කොටස් දෙකක් ලෙස විකිණීමට කැමතියි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු.330,000.00


අමතන්න : +94703000933

Land for sale in Balapitiya Galle district 236/4

SKU: VR236/4
₨330,000.00Price
bottom of page