Land For Sale In Badulla Haldummulla Badulla District / VR202202161111 | V R All in One Click
top of page

බදුල්ල දිස්ත්‍රිකයේ හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 4, සාලය සහ කුස්සිය සහිත නිවසකි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

ගම්මිරිස් සහ කුරුඳු වැනි භෝගයන් ඇත

 

හපුතලේ - කිරවනාගම බස් මාර්ගයට දුර මීටර් 100යි

 

හපුතලේ නගරයට දුර කි.මී 15යි

 

හල්දුම්මුල්ල නගරයට දුර කි.මී 12යි

 

පාසැල් අතේ දුරින් ඇත

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු25,00,000.00

 

උගසකට තැබීමට උවද කැමතියි

 

අමතන්න : +94703000933
ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092

 

 

Land For Sale In Badulla Haldummulla Badulla District / VR202202161111

SKU: 202202161111
₨2,500,000.00Price
    bottom of page