Land for sale in Baddegama Nagoda Galle district | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම නගරයේ නාගොඩ ප්‍රදේශයෙන් පර්චස් 96ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්,  මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්,  කෑම කාමරයක්, ඉස්තෝප්පුවක් හා එළිමහන් වැසිකිලියක් සහිත පැරණි නිවසකි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


නළ ජල පහසුකම් හා දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැනට ආදායම් ලබන තේ වගාවක් හා හොඳින් ඵල දරන පොල් ගස් 20ක් ද සහිතයි 


බද්දේගම - උඩුගම ප්‍රධාන පාරට කි.මී. 2ක දුර 


නාගොඩ නගරයට කි.මී. 5යි 


බද්දේගම නගරයට කි.මී. 9යි 


පාසල මී. 800ක දුරින්


අධිවේගී පිවිසුමට කි.මී. 7යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,000,000.00

Land for sale in Baddegama Nagoda Galle district

SKU: VR174/72307051648
₨6,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page