Land for sale in Anuradhapura Wanniyankulama in Anuradhapura district Sri Lanka | V R All in One Click
top of page

අනුරාධපුර නව නගරයේ වන්නියන්කුලම ප්‍රදේශයෙන් පර්චස් 80ක තැනිතලා ඉඩම විකිණීමට 


අඩි 12ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


කොස්, හල්මිල්ල, කොහොඹ වැනි ශාක රාශියක් සහිතයි 


නෙළුම්කුලම බස් පාරට  මී. 200යි


විජයපුර බස් පාරට මී. 100යි 


අනුරාධපුර නගරයට කි.මී. 4ක දුර


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු200,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

Location : Click here

Land for sale in Anuradhapura Wanniyankulama in Anuradhapura district Sri Lanka

SKU: VR161/102305231625
₨200,000.00Price
    bottom of page