top of page

අනුරාධපුර දිස්ත්‍රිකයෙන් පර්චස් 47ක සහ පර්චස් 135ක නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු පහසුකම් සහිත ඉඩම් කැබලි දෙකක් විකිණීමට

පර්චස් 47ක ඉඩම :
නිදන කාමර එකක නිවසක් සෑදීමට අත්තිවාරම දමා ඇත
ඉඩමට ම විහිදෙන අඩි 15ක පාර
පොල් පැල සහ පලතුරු ගස් වර්ග කිහිපයක් ද සහිතයි
ඉඩමට අඹයගිරිය චෛත්‍යය දැකගත හැක   
කටුකැලියාව හන්දියට දුර මීටර් 500යි

ඉඩම වටා කම්බි වැට සහිතයි

රුවන්වැලි මහා සෑයට දුර කි.මී 4.5යි
අනුරාධපුර නගරයට දුර කි.මී 8යි
මිල : රු 25,00,000.00

පර්චස් 135 ක ඉඩම :
අළුතින්ම තේක්ක ලීයෙන් සෑදූ නිවසක් සහිතයි
දිවුල්, මයිල, සියඹලා සහ කොහොඹ වැනි ගස් වර්ග කිහිපයක් ඇත
මිහින්තලයට දුර කි.මී 2යි
මිහින්තලය සහ ආරාධනා ගල චෛත්‍යය කන්ද පාමුල පිහිටා ඇති ඉඩමකි
සංචාරක නිකේතනයකට හෝ භාවනා මධ්‍යස්ථානයකට වඩාත්ම සුදුසු ස්ථානයකි


මිල : රු 65,00,000.00

 

වැඩිම ඉල්ලුමට දෙමි


අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Anuradhapura / VR202011181605

SKU: VR202011181605
₨2,500,000.00Price
    bottom of page