top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රන්පත්විල ප්‍රදේශයෙන් අක්කර 1ක ඉඩම විකිණීමට

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

කොස්, පොල් සහ තේක්ක ආදි විවිධ ගස් වර්ග සහිතයි

 

ඉඩම පාරවල් දෙකකට මායිම්ව ඇත

 

ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට මුහුණත, ලයිට් කණු 3ක පමණ දුර ප්‍රමාණයකි

 

පන්සල, තැපැල් කාර්යාලය සහ පාසල් ඇතුළු සියලුම පහසුකම් අතේ දුරින්

 

කොටස් කර නැවත විකිණීමට හෝ ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි

 

කනගරා වැවට දුර කි.මී 5යි

 

මිහින්තලය නගරයට දුර කි.මී 8යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු7,000,000.00

 

අමතන්න : +94703000933
ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092

Land For Sale In Anuradhapura ranpathwila Anuradhapura District / VR2211191212

SKU: VR2211191212
₨7,000,000.00Price
    bottom of page