Land for sale in Anuradhapura pullayara Junction | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුල්ලෙයාර් හන්දියෙන් පර්චස් 39ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


හොඳින් ඵල දරන පොල් ගස් 5ක් ද සහිතයි 


වගාවකට හෝ පදිංචියට වඩාත් සුදුසුයි 


නුවර - කොළඹ ප්‍රධාන පාරට මී. 2යි 


අනුරාධපුර නගරයට කි.මී. 4ක දුර 


පාසල මී. 200ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු489,000.00 


පර්චස් 19 බැගින් වූ කොටස් දෙකකට බෙදා වුවද ලබාදිය හැක (එවිට පර්චසයක මිල : රු530,000.00ක් වේ)

Land for sale in Anuradhapura pullayara Junction

SKU: VR182/122307201257
₨489,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page