Land for sale in Anuradhapura Pemaduwa in Anuradhapura district in Sri Lanka | V R All in One Click
top of page

අනුරාධපුර නගරයේ පේමඩුව ප්‍රදේශයෙන් අක්කර 3ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමරය, මුළුතැන්ගෙය, විසිත්ත කාමරය, කෑම කාමරය හා පිටත නාන කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


හොඳින් ඵල දරන කජු ගස් 6ක් හා කොස් ගස් 2ක් ඇත 


තේමඩුව - අනුරාධපුරය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


තේමඩුව නගරයට හා ඇලාපත්තුව නගරයට කි.මී. 8ක දුර 


අනුරාධපුර නගරයට කි.මී. 25යි 


පාසල කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු6,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Anuradhapura Pemaduwa in Anuradhapura district in Sri Lanka

SKU: VR160/172305221555
₨6,500,000.00Price
    bottom of page