top of page

අනුරාධපුර දිස්ත්‍රිකයේ පරාක්‍රමපුර ප්‍රදේශයෙන් අක්කර 1ක කුඹුර සහ අක්කර භාගයක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 2
නාන කාමරය
සාලය
කුස්සිය, ලෙස අඩක් නිම කළ නිවසකි

අක්කර 1ක කුඹුර වී බුසල් 200ක පමණ අස්වැන්නක් ගෙනදේ

නිවස සහිත අක්කර භාගයක ඉඩමෙහි තේක්ක, පොල් සහ අඹ වැනි ගස් වර්ග ඇත

ජලය සහ විදුලිය යන පහසුකම් ඇත

සින්නක්කර පිරිසිදු ඔප්පු

බස් පාර පෙනෙන දුර

පරාක්‍රමපුර නගරයට උපරිම දුර කිලෝමීටර් 5යි

රෝහල පාසල අතේ දුරින්

වැඩිම ඉල්ලුමට ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 15,00,000.00

අමතන්න : +94703000933

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න

(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg:PV00215092

Land for sale in Anuradhapura Parakramapura / VR202007140915

SKU: VR202007140915
₨1,500,000.00Price
    bottom of page