top of page

අනුරාධපුර පදවිය ප්‍රදේශයෙන් අක්කර 5ක ඉඩම විකිණීමට 

 

විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි 

 

ඵලදාව දරන පොල් ගස් 100ක් පමණ ඇත 

 

අක්කර 3ක ගොඩ හෝ මඩ ගොවිතැන් කළ හැකි භූමියකි 

 

විශාල වගා ළිඳක් ද ඇත 

 

වාරිමාර්ග ඇළ මාර්ගය ද සහිතයි 

 

කොළඹ - පුල්මුඩේ බස් මාර්ගයට විනාඩි 5යි 

 

පදවිය නගරයට දුර කි.මී 6යි 

 

පාසල් ඇතුළු සියලුම පහසුකම් ඇත

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

අක්කරයක මිල : රු800,000.00

 

අමතන්න : +94703000933
ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)
ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න
V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

Land For Sale In Anuradhapura Padaviya Anuradhapura District / VR202202141624

SKU: VR202202141624
₨800,000.00Price
    bottom of page