top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ  නෙළුම්කන්නිය ප්‍රදේශයෙන් අක්කරයක තැනිතලා ඉඩම විකිණීමට 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන පහසුකම් සහිතයි 

 

පොල් ගස් 15ක්, කළුවර, දිවුල්, බෙලි, දෙහි වැනි ශාක රාශියක් ඇත   

 

වගාවන් සඳහා සුදුසු සාරවත් බිමකි 

 

අනුරාධපුර නුවර ප්‍රධාන පාරට මීටර් 200යි 

 

ශ්‍රී මහා බෝධියට විනාඩි  30යි 

 

පාසල කිලෝමීටර් 1.5ක දුරින් 

 

රුවන්වැලි මහා සෑයට විනාඩි 30යි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල රුපියල් ලක්ෂ 18යි

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

 

Location : Click here

Land for sale in Anuradhapura Nelumkanniya in Anuradhapura district Sri Lanka

SKU: VR147/102303240929
₨1,800,000.00Price
    bottom of page