Land for sale in Anuradhapura Medawachchiya in Anuradhapura District Sri Lanka | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය නගරයේ පහේ කනුව ප්‍රදේශයෙන් අක්කර 2.5ක තැනිතලා ඉඩම විකිණීමට 

 

අඩි 10ක පමණ බොරළු තට්ටුවක් ඇති මෙම ඉඩම බොරළු කැපීම සඳහා වඩාත් සුදුසුයි 

 

ලී වලින් සැකසූ කුඩා මඩුවක් ද ඇත 

 

කෝටි 1 1/2ක පමණ මුදලක් බොරළු කැපීමෙන් උපයා ගත හැක 

 

ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 

 

අඩි 10ක පාර ඉඩමට ම 

 

පදිංචියට ද සුදුසුයි 

 

ඉඩමට ම විදුලිය ලබාගෙන අැත 

 

හොඳින් වැඩුණු සූරියමාර ගස් 2ක් හා කළුවර පැලයක් ඇත 

 

කැබිතිගොල්ලෑව - මොරගොඩ ප්‍රධාන පාරට මී. 500යි 

 

මැදවච්චිය නගරයට කි.මී. 8යි 

 

පාසල කි.මී. 1.5ක දුරින් 

 

ග්‍රාමීය බැංකුවට හා සමූපකාරයට දුර මී. 500යි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 8ක දුරින් 

 

අක්කරයක මිල : රු4,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගණන් සාකච්චා කරගත හැක

Land for sale in Anuradhapura Medawachchiya in Anuradhapura District Sri Lanka

SKU: VR158/112305131501
₨4,000,000.00Price
    bottom of page