top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වානේගම හන්දිය අසල පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමරය, සාලය, කුස්සිය, කෑම කාමරය, ඉස්තෝප්පුව සහ නාන කාමරය සහිත නිවසකි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

අඹ, කජු, තේක්ක සහ කෙසෙල් වැනි විවිධ ගස් වර්ග ද සහිතයි

 

තඹුත්තේගම - කුරුණෑගල බස් මාර්ගයට දුර මීටර් 50යි

 

අනුරාධපුර නගරයට උපරිම විනාඩි 20ක දුර

 

තඹුත්තේගම නගරයට දුර කි.මී 3යි

 

පාසල පයින් යන දුරින් ඇත

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු1,600,000.00

 

අමතන්න : +94703000933

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092

 

Land for sale in Anuradhapura Malwanegama junction in Anuradhapura / VR144/11230

SKU: VR144/112302231223
₨1,600,000.00Price
    bottom of page