top of page

අනුරාධපුරය දිස්ත්‍රිකයේ මහාවන්නම්මඩුව ප්‍රදේශයෙන් අක්කර 1.5ක ඉඩම විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පොල් අක්කර භාගය සහ හිස් ඉඩම් අක්කරයකි

බස් පාරට දුර මීටර් 250යි

අනුරාධපුරය නගරයට දුර කි.මී 8යි

පාසැල අතේ දුරින් ඇත

වැඩිම ඉල්ලුමට දෙමි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

මිල : රු 48,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Anuradhapura Mahawannammaduwa / VR202010140941

SKU: VR202010140941
₨4,800,000.00Price
    bottom of page