Land for sale in Anuradhapura Mahavilachchiya in Anuradhapura district Sri Lanka | V R All in One Click
top of page

අනුරාධපුර නගරයේ මහවිලච්චිය ප්‍රදේශයෙන් අක්කර 10ක ඉඩම විකිණීමට 

 

ගොඩ ගොවිතැන හා වී ගොවිතැන සඳහා වෙන්වූ ඉඩමකි 

 

අක්කර 5ක කොටසක වී වගා කර ඇත 

 

නොච්චියාගම - ඔයාමඩු ප්‍රධාන පාරට මී. 5යි 

 

නොච්චියාගම නගරයට  කි.මී. 17යි 

 

වගා කටයුතු කරගෙන යන්නේ නම් විශාල ආදායමක් ලැබිය හැක 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 
වැඩිම ඉල්ලුමට දෙමි

 

අක්කර පහක මිල : රු4,000,000.00

 

අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Land for sale in Anuradhapura Mahavilachchiya in Anuradhapura district Sri Lanka

SKU: VR159/82305181131
₨4,000,000.00Price
    bottom of page