top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉහළ පුලියන්කුලම ප්‍රදේශයෙන් අක්කර 2ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 3, සාලය සහ කුස්සිය සහිත නිවසකි 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පොල් සහ කොස් වැනි ප්‍රයෝජනවත් ගස් ඇත

 

පදිංචිවීමට සහ වගා කටයුතු කිරීමට සුදුසු සාරවත් භූමියක් සහිතයි

 

තන්තිරිමලේ - අනුරාධපුර බස් පාරට මුහුණලා ඇත

 

බස් නැවතුම ද ඉඩම ඉදිරියේ ඇත

 

සියලු දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය වෙළඳසැල් සියල්ල අතේ දුරින්

 

අනුරාධපුර නගරයට ආසන්නයි

 

ඇල පත්තුව නගරයට දුර කි.මී 1යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 40,00,000.00

 

අමතන්න : Sold out

 _________________________

ඒත් සමගම කුඩා නිවසක් සහිත තවත් ඉඩමක්ද විකිණීමට ඇත 

 

මිල : රු 25,00,000.00

Land For Sale In Anuradhapura Ihala Puliyankulama In Anuradhapura District

SKU: VR202204271428
₨4,000,000.00Price
    bottom of page