top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කුලම ප්‍රදේශයෙන් පර්චස් 35.5ක තැනිතලා හතරැස් ඉඩම විකිණීමට 

 

ඉඩම වටා මායිම් කණු යොදා ඇත 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු  

 

අනුරාධපුර - ගල්කුලම ප්‍රධාන පාරට මී. 25යි 

 
ගල්කුලම නගරයට කිලෝමීටරයයි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කිලෝමීටරයක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු150,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

Land for sale in Anuradhapura Galkulama in Anuradhapura district in Sri Lanka

SKU: VR147/92304221607
₨150,000.00Price
    bottom of page