top of page

අනුරාධපුර නගරයට ආසන්නව පර්චස් 120ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 2
සාලය
කුස්සිය
නාන කාමරය, ලෙස නිවස ඇත

නළ ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

තේක්ක කොහොඹ වැනි ගස් කිහිපයක්ද ඇත

යාපනය බස් පාරට මුහුණලා පිහිටි ඉඩමකි

ගජබා මූලස්ථානයට දුර කි.මී 8යි

රඹාවැව නගරයට දුර කි.මී 4යි

බස් නැවතුම ඉදිරිපිට පිහිටි ස්ථානයකි

හෝටල් ක්ෂේත්‍රය සඳහා වඩාත්ම සුදුසුයි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

පර්චසයක මිල : රු 125,000.00
 

අමතන්න : +94703000933 / +94117660530
ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092
 

Land for sale in Anuradhapura Anuradhapura district / VR202009211536

SKU: VR202009211536
₨125,000.00Price
    bottom of page