Land for sale in Kandy Aniwatta | Sri Lanka | V R ALL IN ONE CLICK
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ අනිවත්ත ප්‍රදේශයෙන් පර්චස් 51ක ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


කාපට් පාරට හා රීජන්ට් හෝටලයට මායිම්ව පිහිටා ඇත


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


නගර සභාවේ හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතිය හිමි වී ඇත 


සංචාරක නිකේතනයකට හෝ පදිංචියට වඩාත් සුදුසුයි

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, හා වැදගත් ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත වැදගත් සමාජ වටපිටාවක් සහිතයි 


ඵල දරන පොල් ගස් 2ක්, හා දූරියන් ගසක් ඇත 


පේරාදෙණිය - නුවර ප්‍රධාන පාරට කි.මී. 2යි 


මහනුවර නගරයට කි.මී. 3ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු1,350,000.00 (ලක්ෂ 13.5යි)


පර්චස් 28 හා පර්චස් 20 බැගින් වු කොටස් 2ක් ලෙස ද මිලදී ගත හැක

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Kandy, Aniwatta, Sri Lanka.

 

 

Click here other lands for sale in Kandy

Click here other houses for sale in Kandy

 

Land for sale in Aniwatta Kandy district

SKU: VR199/62308241528
₨1,350,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page