Land for sale in Ampara Akkareipattuwa in Ampara district in Sri Lanka | V R All in One Click
top of page

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව නගරයෙන් පර්චස් 260ක තැනිතලා ඉඩම විකිණීමට 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක 


පිරිසිඳු සින්නක්කර ඔප්පු


සංචාරක හෝටල් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


අක්කරෙයිපත්තුව -  පදවිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


අක්කරෙයිපත්තුව නගරයට කි.මී. 1ක දුර 

ඉඩම නිමවන්නේ මුහුදු වෙරළ තීරය අසළිනි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු370,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක 
 

Land for sale in Ampara Akkareipattuwa in Ampara district in Sri Lanka

SKU: VR163/102306011504
₨370,000.00Price
    bottom of page