top of page

කෑගල්ල දිස්ත්‍රිකයේ අමිතිරිගල හන්දියෙන් ම පර්චස් 90ක ඉඩම විකිණීමට

 

විදුලිය සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

පොල්, කොස්, රඹුටං ආදි ගස් රාශියක් ඇත

 

අවිස්සාවේල්ල - කටුනායක ප්‍රධාන මාර්ගයට දුර මීටර් 200යි

 

සුන්දර සෞම්‍ය පරිසරය පදිංචියට මෙන්ම නවාතැන් පහසුකම් සපයන ව්‍යාපාරික ස්ථානයකට ද වඩාත් සුදුසුයි

 

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 50,00,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

Land for sale in Amithirigala Kegalle district / VR202006121422

SKU: VR202006121422
₨5,000,000.00Price
    bottom of page