Land for sale in Ambalanthota Nonagama Hambantota | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරයේ නෝනගම ප්‍රදේශයෙන් පර්චස් 45ක ඉඩම විකිණීමට 


තැනිතලා ඉඩමකි


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක  


පොල් පැළ කිහිපයක්, දෙළුම්, කොහොඹ හා හොඳින් ඵල දරන දෙහි ගස් 10ක් ද සහිතයි 


ඇඹිලිපිටිය - නෝනගම ප්‍රධාන පාරට කි.මී. 2ක දුර 


අම්බලන්තොට නගරයට කි.මී. 8යි 


පාසල කි.මී. 2ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු1,500,000.00


 

Land for sale in Ambalanthota Nonagama Hambantota

SKU: VR170/62306241435
₨1,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page