top of page

මාතර දිස්ත්‍රිකයේ අකුරැස්ස ප්‍රදේශයෙන් පර්චස් 21ක ඉඩම විකිණීමට

අඩක් නිමකල නිවසක් ද සහිතයි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

කුරුඳු වගාව සහ කොස් ගස් කිහිපයක් ඇත

බස් පාරට දුර මීටර් 200යි

අකුරැස්ස නගරයට දුර කි.මී 3යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු125,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

Land for sale in Akuressa Matara District / VR202010101541

SKU: VR202010101541
₨125,000.00Price
    bottom of page