Land for sale Elpitiya Uragasmanhandiya Galle district | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරයේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් පර්චස් 107ක ඉඩම විකිණීමට  


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


පර්චස් 15ක පමණ රෙසවේෂන් කොටසක් ද සහිතයි 


නල ජලය, විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැනට ආදායම් ලබන කුරුඳු වගාවක් ද සහිතයි 


ඇල්පිටිය - අළුත්ගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු400,000.00  


පර්චස් 45 බැගින් වූ කොටස් දෙකක් ද, පර්චස් 17 ක කොටසක් ලෙස ද මිලදී ගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Galle, Elpitiya, Sri Lanka.

Land for sale Elpitiya Uragasmanhandiya Galle district

SKU: VR221/14
₨400,000.00Price
bottom of page