Land for sale Colombo Sri Lanka have more properties.
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 85ක ඉඩම සමග නිවස විකිණීමට

 

හරි හතරැස් තැනිතලා ඉඩම

 

එක් පැත්තකින් වෙලකට මායිම සහ දෙපැත්තකින් තාප්පය දමා ඇත

 

ඉඩමටම අඩි දොළහක පාරද සහිතයි

 

නල ජලය විදුලිය සහ දුරකථන ඇතුළු සියලූම පහසුකම් ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

කොස් සහ පොල් වැනි වටිනා ගස් කීපයක් ද ඇත

 

බස් පාරට දුර මීටර් 150යි

 

කොට්ටාව නගරයට සහ පිළියන්දල නගරයට දුර කි.මී 4.5යි

 

පාසැල් සහ සුපිරි වෙළඳසැල් ඇතුළු සියලුම පහසුකම් සඳහා දුර කි.මී 2යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : ලක්ෂ 10.75යි

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Colombo district, Pannipitiya Sri Lanka.

Land for sale in Pannipitiya Colombo district Sri Lanka

SKU: VR220/13
₨1,075,000.00Price
  •  

bottom of page