top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නාවින්න ප්‍රදේශයේ පර්චස් 19.5 ක ඉඩම විකිණීමට

 

අලුත් වැඩියා කර භාවිත කළ හැකි නිදන කාමර පහක් සාලය කෑම කාමරය මුළුතැන්ගෙය සහ නාන කාමරයකින් සමන්විත නිවසක් ද සහිතයි 


නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩම තුළ පොල් ගස් කිහිපයක් පිහිටා ඇත

 

138 හෝමාගම - කොටුව/ මහරගම - කොටුව/ හයිලෙවල් මාර්ගයට කිලෝමීටර් 1යි

 

නාවින්න නගරයට මීටර් 200යි 

 

පමුණුව​ නගරයට මීටර් 200යි

 

මහරගම නගරයට කිලෝමීටර් 1.5යි

 

නාවින්න ආයුර්වේද රෝහල සහජයවර්ධන රෝහල අතේ දුරින්

 

මහරගම බුවනෙකබාහු විද්‍යාලය සහ මහරගම ජනාධිපති විද්‍යාලය ආසන්නයේ ඇත

 

රජයේ/පෞද්ගලික ප්‍රසිද්ධ පාසල් සහ රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු.2,50,00,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

Land for sale Colombo Maharagama Colombo District/ VR202207151500

SKU: VR202207151500
₨100,000.00Price
    bottom of page