top of page

අනුරාධපුර පොතානේගම ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පොල්, කොස් සහ අඹ වැනි ගස් වර්ග කිහිපයක්ම ඇත

බස් පාරට දුර මීටර් 50යි

අනුරාධපුර නගරයට දුර කි.මී 3යි

පාසලට පයින් යන දුර

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

පර්චසයක මිල : රු425,000.00

අමතන්න : +94713482350

Land for sale Anuradhapura Pothanegama Anuradhapura district / VR202102231453

SKU: VR202102231453
₨425,000.00Price
    bottom of page