House for sale in Weragampita Matara district | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ වේරගම්පිට ප්‍රදේශයෙන් පර්චස් 21.10ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, මැද මිදුලක්, එළිමහන් නානකාමරයක් හා ගරාජයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


වට තාප්ප හා රෝලර් ගේට්ටු සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු


අඩි 20ක කාපට් පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි


මල් වගා කර ගෙවත්ත අලංකාරව සකසා ඇත 


ගාලුපාරට විනාඩි 5යි


මාතර නගරය පයින් යන දුරින් 


ඕල්කට් විද්‍යාලය, සෙන් තෝමස් විද්‍යාලය හා ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට පයින් යන දුර 


රෝහල හා දුම්රිය ස්ථානය අතේ දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් පයින් යන දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු23,000,000.00 (ලක්ෂ 230යි)

House for sale in Weragampita Matara district

SKU: VR191/22308071555
₨23,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page