House for sale in Wellawaya Ethiliwewa Monaragala district | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය -  ඇතිලිවැව නගරයේ රන්දෙනිගොඩයාය ප්‍රදේශයෙන් පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් නාන කාමරයක් සහිත අංග 
සම්පූර්ණ නිවසකි


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


ගංගාවකට මායිම්ව පිහිටි ඉඩමකි 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


ගංගාවෙන් වෙනම නල ජල පද්ධතියක් ලබාගෙන ඇත 


පිරිසිදු සින්නක්කර ඔප්පු


විලා එකකට, කබානා සඳහා හෝ වගාවකට  වඩාත් සුදුසුයි 


හොඳින් ඵල දරන පොල්, ගම්මිරිස් හා කෙසෙල් වගාවක් ඇත 


තණමල්විල - වැල්ලවාය ප්‍රධාන පාරට මී. 100යි 


ඇතිලිවැව නගරයට විනාඩි 15ක දුර 


වැල්ලවාය නගරයට කි.මී. 34යි 


පාසල් 2ක් විනාඩි 15ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු5,000,000.00 (ලක්ෂ 50යි)

House for sale in Wellawaya Ethiliwewa Monaragala district

SKU: VR197/102308191512
₨5,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page