top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය නගරයේ අරලිය ගස් හන්දියේ පිහිටි පර්චස් 12ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමරයක්, නාන කාමරයක් හා මුළුතැන්ගෙයක් සහිත  ගඩොලින් නිම වූ අඩක් නිම කරන ලද ස්ලැබ් එක යෙදු නිවසකි 


ඉඩම වටා මායිම් වෙන් කර ඇත


අඩි 12ක පාර ඉඩමට ම 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත  ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගසක් ද ඇත 


514 බස් පාරට මී. 50යි


නුවර පාරට කි.මී. 3ක දුර 

වැලිවේරිය නගරයට කි.මී. 2යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු7,500,000.00 (ලක්ෂ 75යි)


බැංකු ණය පහසුකම් ලබාගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Gampaha, Weliweriya, Sri Lanka.

House for sale in Weliweriya Gampaha district

SKU: VR221/11
₨7,500,000.00Price
bottom of page