House for sale in Wattala Nayakakanda Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ  වත්තල නගරයේ නායකකන්ද පල්ලිය අසල පිහිටි පර්චස් 11ක ඉඩම සමග නිවස විකිණීමට


නිදන කාමර 2ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙවල් 2ක්, කෑම කාමරයක් හා  විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා විසිත්ත කාමරයට ටෙරාසෝ අතුරා ඇත


වට තාප්ප හා ගේට්ටු සහිතයි


අඩි 25ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන තැඹිලි ගසක් හා අඹ ගස් 2ක් ඇත  


හැඳල - ඇලකන්ද ප්‍රධාන පාරට මී. 500ක දුර  


වත්තල නගරයට කි.මී. 1.5යි


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු29,000,000.00 (ලක්ෂ  290යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Gampaha, Wattala, Sri Lanka.

House for sale in Wattala Nayakakanda Gampaha district

SKU: VR230/2
₨29,000,000.00Price
bottom of page