House for sale in Anuradhapura | Sri Lanka | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විජයපුර ප්‍රදේශයෙන් පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත ස්ලැබ් එක යෙදූ  අඩක් නිම කරන ලද දෙමහල් නිවසකි 


ඉඩම වටා මායිම් වෙන්කර ඇත 


අඩි 30ක පාර ඉඩමට ම


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


බලපත්‍ර සහිත ඉඩමකි


විජයපුර - අනුරාධපුර ප්‍රධාන පාරට මී. 50ක දුර 


අනුරාධපුර නගරය කි.මී. 3ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු8,500,000.00 (ලක්ෂ 85යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Anuradhapura, Vijayapura, Sri Lanka.

House for sale in Vijayapura Anuradhapura district

SKU: VR233/14
₨8,500,000.00Price
bottom of page