House for sale in Tangalle Sitinamaluwa Hambantota district | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ සිටිනමළුව ප්‍රදේශයෙන් පර්චස් 53ක ඉඩම සමග නිවස විකිණීමට 


පහළ මහලේ නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් ද, ඉහළ මහලේ නිදන කාමර 4ක් හා විසිත්ත කාමරයක් ද සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


ඉඩමේ දෙපැත්තක් වැටකින් ද, දෙපැත්තක් තාප්පයකින් ද ආවරණය කර ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


පොල් හා කෝපි ගස් කිහිපයක් ද, ගම්මිරිස් වගාවක් ද, හොඳින් වැඩුණු තේක්ක ගස් කිහිපයක් ද සහිතයි 


තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට මී. 100යි 


තංගල්ල නගරයට කි.මී. 3යි 


බෙලිඅත්ත නගරයට කි.මී. 3යි


විජයබා ජාතික පාසල පයින් යන දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු22,500,000.00 (ලක්ෂ 225යි)

 

Contact : +94774530844

House for sale in Tangalle Sitinamaluwa Hambantota district

SKU: VR179/112307201148
₨22,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page