House for sale in Rajagiriya Colombo district 240/4 | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රිකයේ රාජගිරිය නගරයෙන් පර්චස් 7ක ඉඩම සමග නිවාස 2ක් විකිණීමට


නිදන කාමර 2, නාන කාමරය, සාලය සහ කුස්සිය සහිත නිවාස 2කි


එක් නිවසක් සම්පුර්ණ ටයිල් ද අනික් නිවස සම්පුර්ණ සිවිලිම ද ඇත


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


තුන් පැත්තකින් තාප්පය යොදා ඇත


මාදින්නාගොඩ පාරට මුහුණත සහිතයි


අඩි 12ක පාර ඉඩමටම ඇත


රාජගිරිය නගරයට උපරිම දුර කි.මී 2යි


ව්‍යාපාර ස්ථානයකට උවද සංවර්ධනය කර ගත හැක


අනාගතයට වටිනා අයෝජනයකි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු 12,000,000.00

 

නිවාස දෙක වෙන වෙනම වුවද ලබාගත හැක
 

අමතන්න : +94703000933

House for sale in Rajagiriya Colombo district 240/4

SKU: VR240/4
₨12,000,000.00Price
  • +94703000933

bottom of page