House For Sale In Polonnaruwa Higurakgoda Polonnaruwa District / VR202204051705 | V R All in One Click
top of page

පොළොන්නරුව දිස්ත්‍රික්‍කයේ හිගුරක්ගොඩ ප්‍රදේශයෙන් පර්චස් 120ක ඉඩම සමග නව නිවස විකිනිමට

 

නිදන කාමර 04, කෑම කාමර 01,  විසිත්ත කාමරය සහ මුලුතැන්ගෙය සහිත වූ නිවසකි

වැසිකිළිය සහ නානකාමරය පිටතින් සකසා ඇත

 

සියලු කාමර විශාල ප්‍රමාණයෙන් සකසා ඇත

 

වාහන දෙකක් පමණ නවතා තැබිය හැකි විශාල වැරැන්ඩාවක් සහිතයි


ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පොල්, කොස් සහ පළතුරු ඇතුලු ආර්ථික භෝග වගා කර ඇත

 

පොළොන්නරුව නගරයට දුර කි.මී 6 යි
මැදිරිගිරිය-හිගුරක්ගොඩ මාර්ගයට දුර මී. 100 යි

රෝහල් ,පොලිසිය ,පාසල් ,බැංකු සදහා කෙටි දුර
පොළොන්නරුව ආනන්ද විදුහලට හා මින්නේරිය මධ්‍ය මහා විදුහලට  දුර කි.මී 2.5 යි
හිගුරක්ගොඩ රෝහල ට දුර කි.මී 3 යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු 70,00,000.00


අමතන්න : +94772693789 / +94779613789

                   

House For Sale In Polonnaruwa Higurakgoda Polonnaruwa District / VR202204051705

SKU: VR202204051705
₨7,000,000.00Price
    bottom of page