House for sale in Polgahawela Poramadala Kurunegala district | V R All in One Click
top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල නගරයේ පොරමඩල ප්‍රදේශයෙන් පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්තකාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත අංග සම්පූර්ණ නිවසකි


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත


ඉඩමේ එක් පැත්තක් තාප්පයකින් ද, ඉතිරි පැති වැටකින් ද ආවරණය කර ගේට්ටු යොදා ඇත 


අඩි 15ක පාර ඉඩමට ම 


පරිභෝජනයට ගතහැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකථන ඇතුළු  සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන අඹ ගස් කිහිපයක්, පීදුනු පොල් ගස් 2ක් හා පොල් පැල 3ක් ද සහිතයි


නාරම්මල - පොල්ගහවෙල ප්‍රධාන පාරට මී. 200යි


කොළඹ - කුරුණෑගල 5 ප්‍රධාන පාරට කි.මී. 3.5යි 


පොල්ගහවෙල නගරයට කි.මී. 7යි


අලව්ව නගරයට කි.මී. 7යි


මහමෙව්නාව අසපුව මී. 500ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු7,500,000.00 (ලක්ෂ 75යි) 


යොදා ඇති මිලටම මිලදී ගන්නේ නම් ලක්ෂ 8ක් පමණ වටිනා අඩි  25*35ක් පමණ වූ හරිතාගාරය (green house) නොමිලේ ලබාදේ 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Kurunegala, Polgahawela, Sri Lanka.

House for sale in Polgahawela Poramadala Kurunegala district

SKU: VR232/11
₨7,500,000.00Price
bottom of page