House for sale in Piliyandala Suwarapola Colombo district 239/10 | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල සුවාරපොල ප්‍රදේශයෙන් පර්චස් 26ක ඉඩම සමග නිවස විකිණීමට


නිදන කාමර 3, නාන කාමරය , සාලය, කුස්සිය සහා සේවක නාන කාමර ද  සහිත නිවසකි


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිඳු ජලය සහිත නොසිඳෙන ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


පොල් ගස් 5ක් සහ බෙලි වැනි ගස් කිහිපයක් ද සහිතයි


ඉදිරිපස තාප්පය රෝලර් ගේට්ටුව සහිතව ඇත


නිවසටම විහිදෙන කාපට් පාර ද සහිතයි


පිළියන්දල - මොරටුව බස් මාර්ගයට දුර මීටර් 150යි (සුවාරපොල හන්දිය)


පිළියන්දල නගරයට උපරිම දුර කි.මී 2යි


සියලු පහසුකම් සහිත කටුබැද්ද, පිළියන්දල සහ මොරටුව ඇතුළු නගරවලට ඉතාමත් ඉක්මනින් ළඟාවීමේ හැකියාව ඇත


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු45,000,000.00


අමතන්න : +94703000933

House for sale in Piliyandala Suwarapola Colombo district 239/10

SKU: VR239/10
₨45,000,000.00Price
  • +94703000933

bottom of page