top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර නගරයේ 10 කණුව හන්දියේ පිහිටි  නගර සභා අනුමැතිය ලත් පර්චස් 21ක ඉඩම සමග නිවාස 2ක් විකිණීමට 


බංගලාවක් අාකාරයට සම්පූර්ණව කළු ගලින් නිම වූ නිවාස දෙකකි 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


ඉඩමට පිවිසීමට පුළුල් ප්‍රවේශ මාර්ග ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


සෞම්‍ය දේශගුණයක් සහිතයි 


නමුණුකුල කඳු වැටිය දර්ශනය වන දැකුම්කළු වටපිටාවකින් යුක්තයි 


නිවාඩු නිකේතනයකට, පදිංචියට හෝ සංචාරක බංගලාවකට වඩාත් සුදුසුයි 


බදුල්ල බස් පාරට මී. 20ක දුර 


පස්සර නගරයට කි.මී. 2යි


බදුල්ල නගරයට කි.මී. 16යි


ඇල්ල සංචාරක පුරවරයට කි.මී. 28යි  


කතරගම නගරයට පැය 1යි විනාඩි 30ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු9,500,000.00 (ලක්ෂ 95යි) 


මිල සාකච්චා කරගත හැක


බැංකු ණය පහසුකම් ලබාගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Badulla, Passara, Sri Lanka.

House for sale in Passara Badulla district

SKU: VR228/2
₨9,500,000.00Price
bottom of page