House for sale in Kalutara Panadura | Sri Lanka | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරයේ වෑකඩ ප්‍රදේශයෙන් පර්චස් 16ක ඉඩම සමග නිවාස 2ක් විකිණීමට 


නිදන කාමර 3ක්, විසිත්ත කාමර 2ක්, නාන කාමර 2ක්, ඇතුළත මුළුතැන්ගෙයක් හා එළිමහන් මුළුතැන්ගෙයක් සහිත 90%ක් පමණ වැඩ නිම කරන ලද දෙමහල් නිවසක් ද, නිදන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත අඩක් නිමකල නිවසක් ද සහිතයි 


දෙමහල් නිවසෙහි කොටසකට ටයිල් අතුරා ඇත  


අඩි 10ක පාර ඉඩමට ම 


ඉඩමට පැමිණීමට මාර්ග 2කි


නළ ජලය හා තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


නිවාස දෙකට වෙන වෙනම ජලය හා විදුලිය ලබාගෙන ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි 


හොඳින් වැඩුණු මහෝගනී ගසක් ද ඇත 


හොරණ - පානදුර ප්‍රධාන පාරට පයින් යන දුර 


පානදුර නගරයට මී. 250යි 


සුමංගල විද්‍යාලයට මී. 100ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු30,000,000.00 (කෝටි 3යි)
 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Kalutara, Panadura, Sri Lanka.

House for sale in Panadura Wekada Kalutara district

SKU: VR199/122308251517
₨30,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page