House for sale in Kalutara Panadura | Sri L | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරයේ ඉඳිගහ ප්‍රදේශයේ සපුගහවත්ත පාරේ පිහිටි පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට 


යාබද නාන කාමර සහිත නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත  අංගසම්පූර්ණ නිවසකි  


එක් නිදන කාමරයක්, මුළුතැන්ගෙය හා විසිත්ත කාමරය ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත  

 

ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 15ක පාර  ඉඩමට ම 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පානදුර - ඉඳිගහ ප්‍රධාන පාරට මී. 200ක දුර 


පානදුර නගරය කි.මී. 5ක දුරින් 

 

ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු9,000,000.00 (ලක්ෂ 90යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Kalutara, Panadura, Sri Lanka.

House for sale in Panadura Indigaha Kalutara district

SKU: VR226/2
₨9,000,000.00Price
bottom of page