House for sale in Palapathwala Matale district | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල නගරයේ රන්දිය උයනේ පිහිටි පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විශාල විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිමි යොදා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පළතුරු ගස් කිහිපයක් ද ඇත 


මාතලේ නුවර A9 මාර්ගයට මී. 50ක දුර 


පලාපත්වල නගරය මී. 500ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු25,000,000.00 (ලක්ෂ 250යි)


මිල සාකච්චා කරගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Matale, Palapathwala, Sri Lanka.

House for sale in Palapathwala Matale district

SKU: VR223/11
₨25,000,000.00Price
bottom of page