House for sale in Nuwara Eliya Walapane Kumbalgama in Nuwara Eliya distric | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නගරයේ කුඹල්ගම ප්‍රදේශයෙන් අක්කරයක ඉඩම සමග නිවස විකිණීමට  

 

නිදන කාමර 4ක්,ඇතුළත නානකාමරය, ඇතුළත කුස්සිය හා ගබඩාවක් ද එළිමහන් කුස්සිය, එළිමහන් නාන කාමරය හා

 

සේවක නිදන කාමරයක් ද ඇතුළත් අංග සම්පූර්ණ නිවසකි 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට සුදුසු නොසිඳෙන ජල උල්පතක් ද ඇත 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

පර්චස් 10ක බිම් කොටසක් වගාබිමක් සඳහා යොදාගෙන ඇති අතර එහි කෙසෙල්, ගම්මිරිස්, බුලත්, පුවක් සිටුවා ඇත 

 

හොඳින් පල දරන අඔ ගස් 5ක්, අලිපේර හා පැණි දොඩම් වැනි පලතුරු ද හොඳින් වැඩුණු පොල් ගස් 4ක්, කොස් ගස් 25ක්,

 

ගංසූරිය ගස් 10ක් හා තේක්ක ගස් රාශියක් ද සහිතයි 

 

වලපනේ - නුවර ප්‍රධාන පාරට මී. 900ක දුර 

 

වලපනේ නගරයට කි.මී. 4යි 

 

රජයේ පාසල කි.මී. 1.5ක දුරින් 

 

රජයේ රෝහලට කි.මී. 5ක දුර 

 

සුපිරි වෙළෙඳසැල් හා බැංකු කි.මී. 4ක දුරින් 

 

ඉන්ධන පිරවුම්හලට කි.මී. 3ක දුර 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු8,500,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

House for sale in Nuwara Eliya Walapane Kumbalgama in Nuwara Eliya distric

SKU: VR152/22304111409
₨8,500,000.00Price
    bottom of page